සංවර්ධිත රටක්, පොහොසත් හෙටක්

ඔබගේ වටිනා ඡන්දය උගත් බුද්ධිමත් භෞතික විඳ්‍යාඥයෙකු වෙත ලබා දී සංවර්ධිත රටක් බිහි කිරීමට දායක වෙමු.
Connect Me

ප්‍රතිපත්ති
ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටියෙන්

Gallery
සුවිශේෂ අවස්ථා

සම්බන්ධ වීම
අපත් සමඟ එකතු වීම සඳහා
අදහස්
ඔබගේ යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න

ජනාධිපතිවරණයේ දී බුද්ධිත්ව ඔබගේ ඡන්දය දීම
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඉන්නා ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත, දිගු කාලයක් විශ්වවිද්‍යාල සහ ජාතික අධ්‍යාපන සේවයේ නියුතු, විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තීය සමිති (FUTA) නිලතල දරා ඇති මා අවංක සුදුසුම පුද්ගලයා කියා සිතවා නම්, සරත් බණ්ඩාරනායක නම සහ පොල්ගෙඩිය ලකුණ ඉදිරියෙන් අංක 1 ලකුණු කර මා හට ඡන්ද දෙන මෙන් ඉල්ලා සිටිමි.
ජාතික සංවර්ධන පෙරමුණේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල